Thursday, September 11, 2025

හැමෝටම සුබ දවසක්
 මේ කථාවේ කියවෙන බලු යාලුවගේ අන්තිම ඡායාරුව තමයි මම comment එකකින් දාල තියෙන්නෙ මම මෙ කථාව ටික කාලයකට ඉස්සර පත්තරෙකින් කියවලා තියෙනව ළු්ත් මම දන්නෙ නැ මෙක movie ළුකක් කියල.අදටත් හචිකෝගෙ පිළිරැවක් BEDRIDGE STATION එක ලග තියෙනව.අදටත් මතූවටත් එතනට එන යන හැමොටමත් හැමදාමත් අාදරණීය හචිකෝ මතක් වෙිිවී.මෙ කථාව බලපු නැති හැම කෙනෙක්ම බලන්න.තමන්ගෙ අාදරණීය ස්වාමීපූූූූරැෂය එනකමීී ඹහුගෙ ඡීවීත කාලයමත් අන්තිම හුස්ම පොද වැටෙන තූරැත් මග බලාගෙන සිටින අමරණීය කථාව.මීනිසුන් ලග නැති නොසෙල්වෙන මානසික සුන්දරත්වය අපට කියා දෙන්නෙ බල්ලෙක් .

IMDB 8.2 ක අගයක් ගත්ත සංවේදී සහ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වෙච්ච සිනමාපටය  එහෙමනම් ආයේ දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්. මනුසතාටද ඇතුළුව හැම සතෙකුටම හදවතින්ම අනුකම්පාව දයාව දක්වන්න ඒක තමා මනුස්සකමේ ඉහළම වටිනාකම. හැමෝටම ජයෙන් ජය!

No comments:

Post a Comment